100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Roofing Work Sri Lanka

Cover image for Roofing Work Sri Lanka
Cover image Roofing Work Sri Lanka
Other image wedabima.com_kmioypVFktJ35qxqD3Ihdo3wZjIzKaeGRYe6i9J5.jpeg

Roofing Work Sri Lanka

Store

Senarath Home and Construction

Call

0775450915 / 0772969522

Chat on WhatsApp

Location

Main Road , Horana , Kaluthara

Share

             

Description

Roofing Work Sri Lanka

🛑💯Senarathne Home Constructions 0775450915 / 077-2969522

Contact for all construction work, building construction, home construction, home contractor 

🔵සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත👇👇

ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්.🙏❤

වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද?😞 ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින් සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?🤩🏡🏘️

⭕ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?

⭕වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්

⭕⭕⭕ මිල ගණන් පහත සඳහන් කර ඇත⭕ ⭕⭕

⭕ කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500

⭕කපරාරු වර්ග අඩි - රු. 45

⭕පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60

⭕ බේස් වලක් දැමීම 9500 -

⭕බ්ලොක් ගලක් බැඳීම - රු. 45

⭕පොඩි ගඩොලක් බැඳීම - රු. 14

⭕ලොකු ගඩොලක් බඳීම - රු. 23

⭕ පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85

⭕ බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40

⭕බ්ලොක් ගලක් බැදීම -45

⭕පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම

⭕ වහල ගැසීම

⭕ නිවාස වයරින් කර දීම

⭕CCTV කැමරා සවි කිරීම

⭕ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම

⭕ අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.

Call More details

077-5450915

077-2969522

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Amano Roofing Contractors Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Saiful Azman Gutter

Amano Roofing Contractors Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Saiful Azman Gutter in welipenna is an experienced and leading construction company which has completed many projec, etc... Find best deals from වැඩබිම

0763399266 | 0710899266

Roofing Sheets

Rs. 00.00 | Ask for price
VISIT STORE | Nevil Roofing

Roofing Sheets price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. තායිවානයෙන් ආනයනය කරන ලද අමුද්‍රව්‍යයෙන් නිෂ්පා, etc... Find best deals from වැඩබිම

0768273989 | 0772251218

Roofing Contractors In sri lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Sample Advertisment

Roofing Contractors In sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact us, Red Row Engineering (PVT) Ltd for all Home construction needs. We design and build homes as per the requir, etc... Find best deals from වැඩබිම

0704953650

Roofing & Guttering Services in Gampaha

Rs. 00.00 | Ask for price
VISIT STORE | Thushara Homes and Construction

Roofing & Guttering Services in Gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. ජනතා මෙහෙවර සදහා 2012 රන් සම්මාන සහ ගෞරව සම්ම, etc... Find best deals from වැඩබිම

0762878834 | 0762351684

Roofing companies in colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | Armor Roofing

Roofing companies in colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. St Anthony's Group Pvt Ltd is a well-established roofing contractor in Sri Lanka, known for delivering top-quality roo, etc... Find best deals from වැඩබිම

0778167736 | 0778167736

Roofing Solutions in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Nice Homes Construction

Roofing Solutions in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. With a guarantee commensurate with the money in your hand Using superior raw materials and precise technology with SLS , etc... Find best deals from වැඩබිම

0778406076 | 0772159837