Engineers' e-Partner
For your advertisments
Home Construction Services Home Construction Nexgen Homes house builders in veyangoda
Store
Call
Chat on WhatsApp
Location
No.142/A , Negombo Road , Veyangoda
Share
house builders in veyangoda
Design your dream home with fulfill your all requirements under one roof..
නිවාස සිහිනය සැබෑවක් කරගන්න බලා සිටින ඔබ සඳහාම මේ අවුරුදු, නත්තල් සමයේ ඔබ වෙනුවෙන්ම දැන් Nexgen Homes ආයතනය වෙතින් හදුන්වාදෙන මෙම නිවහන ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.
ඉක්මන් කරන්න ..
අපගේ පළමු ගැනුම්කරුවන් 10 දෙනාට සුකෝබභෝගී සෝපාවක් සහ එයර් ෆ්‍රයර් (Air Fryer) එකක් නොමිලේ
Nexgen Homes ආයතනයේ ගෘහ නිර්මාණ සංකල්පයක් ලෙසින් සැලසුම් කල මෙම සුන්දර නිවහන , වර්ග අඩ් 1290 කින් යුක්ත වේ.
🔺Bedrooms 03
🔺Bathroom 01
🔺Living room
🔺Dining room
🔺Kitchen හා
🔺carporch යන අංගයන්ගෙන් සමන්විත වෙනවා.
සම්පූර්ණ වටිනාකම රු ලක්ෂ 110 ක් වන මෙම නිවසට
SLS, ISO තත්ව සහතික ලත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම නිවසම ඉදි කරන අතර සමඟම
මාස 5ක් වැනි කෙටිකාලයක් තුලදී නිවස සාදා නිම කර දෙනවා.
ඉතා උසස් තත්වයේ ,SLS සහතික ලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
කොස් සහ මහෝගනී නිමාවෙන් යුතු දොර ජනෙල් යොදාගැනේ.
ව්‍යහාත්මක සැලසුම් වලට අනුව සංස්ථා(ලංවා)වානේ යොදා බේස්,ටයි බීම්,කොලම් සහ සැලැබ් වල ව්‍යහය නිර්මාණය කරනු ලබයි.කොන්ක්‍රීට් සදහා San Readymix පෙර මුසු (readymix) යොදා ගනී.
සියලුම ඉදිකිරීම් ඉතාමත් ඉහලම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සිදුකරන අතර, ඔබගේ ඉදිකිරීමේ ඇති ප්‍රමිතිය සම්බන්ධව ආයතනය විසින් 100%ක් ම වගකීම දරයි.
▫️ඔබට සිතැඟි පරිදි නිවාස මාදිලි තෝරාගත හැක.
▫️නිවාස සැලසුම වෙනස් කරගැනීමේ හැකියාව ඇත.
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
Rubble Wall Design price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. GOLDEN GATE Construction in pelawatta is an experienced and leading construction company which has complete many housing project in , etc... Find best deals from වැඩබිම
Home Constructions Kegalle price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Priyantha Construction Provides range of services like home construction work, masonry work, tilling work, ceiling work, dec, etc... Find best deals from වැඩබිම
Slab Construction Price in Srilanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. NPK CONSTRUCTION in Negambo is an experienced and leading construction company which has completed many housing pro, etc... Find best deals from වැඩබිම
Putty Works Kelaniya price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Nandana contractions is a leading construction company in Sri Lanka. which provides all construction services Provide any ki, etc... Find best deals from වැඩබිම
home construction companies in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Blueprint Builders are House Plan and Contruction Company in Sri lanka. Our team of experts includes architect, etc... Find best deals from වැඩබිම
Home Construction - Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. MASTER FOORS in wellampitiya is an experienced and leading construction company which has completed many flooring projects , etc... Find best deals from වැඩබිම
