100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Home Construction Services Home Construction Nexgen Homes concrete slab beam works in negombo

concrete slab beam works in negombo

Cover image for concrete slab beam works in negombo
Cover image concrete slab beam works in negombo
Other image 202510/concrete-slab-beam-works-in-negombo-wedabima-ed93308056.jpg
Other image 202510/concrete-slab-beam-works-in-negombo-wedabima-4fe8f736bc.jpg
Other image 202510/concrete-slab-beam-works-in-negombo-wedabima-8c8328bbc3.jpg
Other image 202510/concrete-slab-beam-works-in-negombo-wedabima-ba94422ce9.jpg
Other image 202510/concrete-slab-beam-works-in-negombo-wedabima-a495cd1448.png

concrete slab beam works in negombo

Store

Nexgen Homes

Call

0778292219 / 0774677580

Chat on WhatsApp

Email

nexgenhomes7@gmail.com

Location

No.142/A , Negombo Road , Veyangoda

Share

             

Description

concrete slab beam works in negombo

Design your dream home with fulfill your all requirements under one roof..

නිවාස සිහිනය සැබෑවක් කරගන්න බලා සිටින ඔබ සඳහාම මේ අවුරුදු, නත්තල් සමයේ ඔබ වෙනුවෙන්ම දැන් Nexgen Homes ආයතනය වෙතින් හදුන්වාදෙන මෙම නිවහන ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.

ඉක්මන් කරන්න ..
අපගේ පළමු ගැනුම්කරුවන් 10 දෙනාට සුකෝබභෝගී සෝපාවක් සහ එයර් ෆ්‍රයර් (Air Fryer) එකක් නොමිලේ 

Nexgen Homes  ආයතනයේ ගෘහ නිර්මාණ සංකල්පයක් ලෙසින් සැලසුම් කල මෙම සුන්දර නිවහන , වර්ග අඩ් 1290 කින් යුක්ත වේ.

 🔺Bedrooms 03 
 🔺Bathroom 01
 🔺Living room 
 🔺Dining room 
 🔺Kitchen හා 
 🔺carporch යන අංගයන්ගෙන් සමන්විත වෙනවා.

සම්පූර්ණ වටිනාකම රු ලක්ෂ 110 ක් වන මෙම නිවසට 
SLS, ISO  තත්ව සහතික ලත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම නිවසම ඉදි කරන අතර  සමඟම
මාස 5ක් වැනි කෙටිකාලයක් තුලදී නිවස සාදා නිම කර දෙනවා.

 ඉතා උසස් තත්වයේ ,SLS සහතික ලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
 කොස් සහ මහෝගනී නිමාවෙන් යුතු දොර ජනෙල් යොදාගැනේ.
 ව්‍යහාත්මක සැලසුම් වලට අනුව සංස්ථා(ලංවා)වානේ යොදා බේස්,ටයි බීම්,කොලම් සහ සැලැබ් වල ව්‍යහය නිර්මාණය කරනු ලබයි.කොන්ක්‍රීට් සදහා San Readymix පෙර මුසු (readymix) යොදා ගනී.
 සියලුම ඉදිකිරීම් ඉතාමත් ඉහලම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සිදුකරන අතර, ඔබගේ ඉදිකිරීමේ ඇති ප්‍රමිතිය සම්බන්ධව ආයතනය විසින් 100%ක් ම වගකීම දරයි.

▫️ඔබට සිතැඟි පරිදි නිවාස මාදිලි තෝරාගත හැක.

▫️නිවාස සැලසුම වෙනස් කරගැනීමේ හැකියාව ඇත.

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Slab Formwork in Colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | Darshana Construction

Slab Formwork in Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Darshana Construction in Colombo is an experienced and leading construction company which has completed many housing projects , etc... Find best deals from වැඩබිම

0772307148 | 0754190190

House Contractors Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | S and S home titanium and finishing

House Contractors Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. S and S home titanium and finishing is a leading construction company in  Sri Lanka. which provides all Building Const, etc... Find best deals from වැඩබිම

0768500242

Building Contruction Price In Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | AN Building Construction

Building Contruction Price In Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. AN Building Construction in Srilanka is an experienced and leading construction company which has completed man, etc... Find best deals from වැඩබිම

0763849157

Foundation Contractors Gampaha

Rs. 00.00 | Ask for price
VISIT STORE | E.T Construction

Foundation Contractors Gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. E.T Construction is an experienced Building Construction, slab satalin, Foundation contractors company doing projects ar, etc... Find best deals from වැඩබිම

0717512617 | 0770653461

Concrete Slab Works in Divulapitiya gampaha

Rs. 00.00 | Ask for price
VISIT STORE | R.P.S Contruction

Concrete Slab Works in Divulapitiya gampaha price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Welcome to R.P.S Contruction! Your trusted partner for Home Construction solutions from A to Z—constr, etc... Find best deals from වැඩබිම

0779170417 | 0777252623

Slab Satalin Work Gampaha price in Sri Lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Darshana Construction

Slab Satalin Work Gampaha price in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Darshana Construction in Colombo is an experienced and leading construction company which has completed ma, etc... Find best deals from වැඩබිම

0772307148 | 0754190190