100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Home Construction Services Building Constructions Nexgen Homes building constructions in Veyangoda

building constructions in Veyangoda

Cover image for building constructions in Veyangoda
Cover image building constructions in Veyangoda
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-f784ce6dc3.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-9632367609.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-95afc95573.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-f7506ba2c1.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-ceafe92d4d.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-2548bef778.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-8e30fa8409.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-c8be468058.jpg
Other image 202510/building-constructions-in-veyangoda-wedabima-ce7c37e12d.jpg

building constructions in Veyangoda

Store

Nexgen Homes

Call

0778292219 / 0774677580

Chat on WhatsApp

Email

nexgenhomes7@gmail.com

Location

No.142/A , Negombo Road , Veyangoda

Share

             

Description

building constructions in Veyangoda

Design your dream home with fulfill your all requirements under one roof..

නිවාස සිහිනය සැබෑවක් කරගන්න බලා සිටින ඔබ සඳහාම මේ අවුරුදු, නත්තල් සමයේ ඔබ වෙනුවෙන්ම දැන් Nexgen Homes ආයතනය වෙතින් හදුන්වාදෙන මෙම නිවහන ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.

ඉක්මන් කරන්න ..
අපගේ පළමු ගැනුම්කරුවන් 10 දෙනාට සුකෝබභෝගී සෝපාවක් සහ එයර් ෆ්‍රයර් (Air Fryer) එකක් නොමිලේ 

Nexgen Homes  ආයතනයේ ගෘහ නිර්මාණ සංකල්පයක් ලෙසින් සැලසුම් කල මෙම සුන්දර නිවහන , වර්ග අඩ් 1290 කින් යුක්ත වේ.

 🔺Bedrooms 03 
 🔺Bathroom 01
 🔺Living room 
 🔺Dining room 
 🔺Kitchen හා 
 🔺carporch යන අංගයන්ගෙන් සමන්විත වෙනවා.

සම්පූර්ණ වටිනාකම රු ලක්ෂ 110 ක් වන මෙම නිවසට 
SLS, ISO  තත්ව සහතික ලත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම නිවසම ඉදි කරන අතර  සමඟම
මාස 5ක් වැනි කෙටිකාලයක් තුලදී නිවස සාදා නිම කර දෙනවා.

 ඉතා උසස් තත්වයේ ,SLS සහතික ලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
 කොස් සහ මහෝගනී නිමාවෙන් යුතු දොර ජනෙල් යොදාගැනේ.
 ව්‍යහාත්මක සැලසුම් වලට අනුව සංස්ථා(ලංවා)වානේ යොදා බේස්,ටයි බීම්,කොලම් සහ සැලැබ් වල ව්‍යහය නිර්මාණය කරනු ලබයි.කොන්ක්‍රීට් සදහා San Readymix පෙර මුසු (readymix) යොදා ගනී.
 සියලුම ඉදිකිරීම් ඉතාමත් ඉහලම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සිදුකරන අතර, ඔබගේ ඉදිකිරීමේ ඇති ප්‍රමිතිය සම්බන්ධව ආයතනය විසින් 100%ක් ම වගකීම දරයි.

▫️ඔබට සිතැඟි පරිදි නිවාස මාදිලි තෝරාගත හැක.

▫️නිවාස සැලසුම වෙනස් කරගැනීමේ හැකියාව ඇත.

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Building construction price in sri lanka

Rs. 00.00 | Ask for price
VISIT STORE | Aqua Engineering & Construction

Building construction price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Aqua Engineering & Construction in Colombo is an experienced and leading construction company which has co, etc... Find best deals from වැඩබිම

0769770968

building construction contractors in kadawatha, ragama

Rs. 00.00 | Ask for price
VISIT STORE | Huveen Construction and Holding

building construction contractors in kadawatha, ragama price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact Huveen Construction and Holding for all construction needs. We design buildings as per t, etc... Find best deals from වැඩබිම

0762874560

Best Building Contractors in Colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | US BZZ Consultancy

Best Building Contractors in Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Looking for expert construction and maintenance services? Whether you're building a brand-new structure or upg, etc... Find best deals from වැඩබිම

0777240164

Winmo Constructions Pvt Ltd

Rs. 00.00 | Ask for price
VISIT STORE | Winmo Constructions Pvt Ltd

Winmo Constructions Pvt Ltd price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Contact us, Winmo Constructions Pvt Ltd for all construction needs. We design and build homes as per the requirements and b, etc... Find best deals from වැඩබිම

0773951728 | 0706951728 | 0112518873

building construction price in kalutara

Rs. 00.00 | Ask for price
VISIT STORE | Mahesh Construction

building construction price in kalutara price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Mahesh Construction is Contemporary, simple and designed to stand out; our wall and floor tiles are built to ta, etc... Find best deals from වැඩබිම

0761819329

commercial building construction companies in colombo

Rs. 00.00 | Ask for price
VISIT STORE | Dheepaloka Construction

commercial building construction companies in colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Welcome to Dheepaloka Construction! Your trusted partner for building solutions from A to Z&mdash, etc... Find best deals from වැඩබිම

0741707015